fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් තොටුපොළට අලුත් සභාපතිවරයෙක්

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 15:52

ගුවන් තොටුපොළට අලුත් සභාපතිවරයෙක්

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබෙනවා.

නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ

 

 

 

 

 

 

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්