fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2023 09:04

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් අද (12) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2023 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්