හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කර තිබෙනවා.
ඒ අනුව උපුල් තරංග සභාපති ධූරය දරණ මෙම තේරීම් කමිටුව ඇතුළත් සෙසු සමාජිකයින් ලෙස තරංග පරණවිතාන ,ඩිල්රුවන් පෙරේරා ,අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් නම් කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා සභාව විසින් 7 දෙනෙකු සදහා සිය අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන් 5 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා නම් කලාය.