fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2023 05:48

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කර තිබෙනවා.

ඒ අනුව උපුල් තරංග සභාපති ධූරය දරණ මෙම තේරීම් කමිටුව ඇතුළත් සෙසු සමාජිකයින් ලෙස තරංග පරණවිතාන ,ඩිල්රුවන් පෙරේරා ,අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් නම් කර තිබෙනවා.

ජාතික ක්‍රීඩා සභාව විසින් 7 දෙනෙකු සදහා සිය අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන් 5 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා නම් කලාය.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2023 05:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්