fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

VAT බද්ද වැඩි ඡන්දයෙන් සම්මතයි

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 18:06

VAT බද්ද වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුයේ ඡන්ද 55ක්

ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත වුණා .

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්