fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 15:08

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

ලංගම බස්රථයක අමතක වීමකින් දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ පහක් සහ ලැප්ටොප් පරිගණකයක් එම අයිතිකරුවන්ට ලබා දීමට අනුරාධපුර ප්‍රදේශයේ කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු කටයුතු කළා.

දඹුල්ල සිට අකුරණ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයේ ගමන් කරමින් සිටි මොහොමඩ් රුක්මාන් නමැත්තෙකුට අයත් රුපියල් ලක්ෂ 5ක් සහ ලැප්ටොප් පරිගණකයක් අමතකවීමකින් බසයේ දමා ගොස් තිබුණා.

ඒ බව දැනගැනීමෙන් පසු මෙම පුද්ගලයා බස්රථයේ ගමනාන්තය වෙත ගොස් කොන්දොස්තරවරයාගෙන් මේබව විමසා තිබෙනවා.

එහිදී තරුණයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු මුදල් සහ පරිගණකය ලබා දීමට කටයුතු කෙරුණා.

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්