fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංස්කෘතික අරමුදලේ චෝදනාවට සජිත්ගෙන් පිළිතුරු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 18:42

සංස්කෘතික අරමුදලේ චෝදනාවට සජිත්ගෙන් පිළිතුරු

වැට් බදු සංශෝධනය පිළිබද විවාදය ඝණ පූර්ණය නොමැතිව කල්දැමීමට සිදුවීම පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු හෙළිකළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සංස්කෘතික අමාත්‍යංශයේ සිද්ධියක් මුල්කර ගනිමින් මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදි හෙළිකළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්