fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 17:30

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

රාගම – වල්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කෙරුණු බවයි පාලක මැදිරිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්