fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝණ පුර්ණය නොමැති නිසා පාර්ලිමේන්තුව කල් තැබේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 14:34

ඝණ පුර්ණය නොමැති නිසා පාර්ලිමේන්තුව කල් තැබේ

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

කෙසේ වෙතත් ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (11) දිනය දක්වා කල් තැබෙන බවයි නියෝජ්යර කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ.

විපක්ෂය විසින් ආණ්ඩුවේ ඝණ පුර්ණය නොමැති බවට පෙන්වා දුන් අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළේ එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුපුරුදු ලෙසට සීනුව නාද කිරීමයි.

කෙසේ වෙතත් සීනුව නාද කළ ද ඝණ පුර්ණය සම්පුර්ණ නොවීම නිසා හෙට දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කරන බව නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්