fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවෙල ගම්පොල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ථ වාහන ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 06:50

මාවෙල ගම්පොල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ථ වාහන ධාවනයට බාධා

පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් මාවෙල ගම්පොල මාර්ගයට  පස් කන්දක් සමඟ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මේ පිලිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු පුස්සැල්ලාව පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ රාත්‍රියේ මෙම මාර්ගයේ අංක 431 බී දරණ නුගවෙල ප්‍රදේශයේදී මාර්ගයට මෙම පස් කන්ද සමඟ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනනාගමනයට බාධා එල්ලවී ඇති බවයි.

මාර්ගයට කඩා වැටී ඇති පස් හා ගස කපා ඉවත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 06:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්