පෞද්ගලික බස් රථවල අලුත් වෙනසක් සිදු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබෙනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඒ, අනුව පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්රයක් සවි කිරීමට පියවර ගන්නා බවයි.
ඒ, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසාකාරී සිදු වීම් මෙන් ම වෙනත් වංචාකාරී ක්රියාවන් වළක්වා ගැනීමේ අරමුණින්.