fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්මුණේ ට පැමිණි මිනිමුතු මෝරා

hasiniek
By hasiniek දෙසැම්බර් 8, 2023 05:20

කල්මුණේ ට පැමිණි මිනිමුතු මෝරා

කල්මුණේ, කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහය ලැබී ඇති අතර, සත්ත්වයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

hasiniek
By hasiniek දෙසැම්බර් 8, 2023 05:20

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්