19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා
සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්රීඩකයන් දෙදෙනෙක්ද එක්වනවා
ඩුබායි හිදී පැවැත්වෙන තරගාවලිය සදහා කණ්ඩායම දෙසැම්බර් 6වනදා පිටත්ව යාමට නියමිතයි.