fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය

hasiniek
By hasiniek දෙසැම්බර් 4, 2023 16:21

19න් පහළ ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය

19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එක්වනවා

ඩුබායි හිදී පැවැත්වෙන තරගාවලිය සදහා කණ්ඩායම දෙසැම්බර් 6වනදා පිටත්ව යාමට නියමිතයි.

hasiniek
By hasiniek දෙසැම්බර් 4, 2023 16:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්