මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අයත් නඩු භාණ්ඩ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් තුන්දෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.