fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාජිකයන් 15 කගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාව නම් කෙරේ

hasiniek
By hasiniek දෙසැම්බර් 4, 2023 14:44

සාමාජිකයන් 15 කගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාව නම් කෙරේ

වෛද්‍ය මයියා ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුත්, සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කර ඇති තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන්.

 

 

 

hasiniek
By hasiniek දෙසැම්බර් 4, 2023 14:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්