හෙරොයින් සමඟ සැකකාරියක් ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝලවත්ත පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී හෙරොයින් ග්රෑම් 08 මිලිග්රෑම් 540ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 63ක් වන කොළඹ 14 ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.