යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයක දී සැකකරුවෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැණුනා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ යතුරුපැදි 7ක්ද සොයා ගෙන තිබෙනවා.
හංවැල්ල කොස්ගම මොරොන්තුඩුව වාද්දුව ඇතුළු ප්‍රදේශවලින් ඒවා සොරකම් කර ඇති බවටයි හෙළි වුණේ.