fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන T20 තරගයෙන් ඉන්දියාවට ජය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2023 10:23

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන T20 තරගයෙන් ඉන්දියාවට ජය

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 20 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන 20 20 තරගය ඊයේ පැවැත්වුණා.

එහිදී තරගය ලකුණු 44කින් ජය ගැනීමට සමත්වුණේ ඉන්දීය කණ්ඩායමයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක් රැස්කළා.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු රුත්රාජ් ගයික්වද් ලකුණු 58ක් රැස්කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසනායේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2023 10:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්