fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මතීෂ සහ මහීෂ් ගැන චෙන්නායි කණ්ඩායම ගත් තීරණය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2023 20:56

මතීෂ සහ මහීෂ් ගැන චෙන්නායි කණ්ඩායම ගත් තීරණය

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තුළ රඳවා ගැනීමට එම කණ්ඩායම තීරණ තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි වර්ෂය සඳහා එම කණ්ඩායම නියෝජනය කරනු ඇති.

චෙන්නායි කණ්ඩායම තවදුරටත් රඳවාගෙන ඇති ක්‍රීඩකන් පහතින්,
MS Dhoni

Devon Conway

Ruturaj Gaikwad

Ajinkya Rahane

Shaik Rasheed

Ravindra Jadeja

Mitchell Santner

Moeen Ali

Shivam Dube

Nishant Sindhu

Ajay Mandal

Rajvardhan Hangargekar

Deepak Chahar

Maheesh Theekshana

Mukesh Chowdhary

Prashant Solanki

Simarjeet Singh

Tushar Deshpande

Matheesha Pathirana

 

ඒ අනුව, චෙන්නායි කණ්ඩායම වෙන්දේසිය සඳහා නිදහස් කර ඇති ක්‍රීඩකයින් පහතින්,
Ambati Rayudu

Ben Stokes

Dwaine Pretorious

Bhagath Varma

Subhranshu Senapati

Akash Singh

KyleJamieson

Sisanda Magala

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2023 20:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්