විදුලි බිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක පැවතීම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකටම දැඩි බලපෑම් එල්ලවී ඇති බව සංගම් නියෝජිතයින් පෙන්වා දෙනවා.
සමස්ත ලංකා ආපන ශාලා අවන්හල් හිමියන්ගේ සංගමය සහ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය එක් ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ පැහැදිලි කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qdyAHz5xqbA”]