බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රදේශයේ ස්ථාන කිහිපයකට සහ රත්නපුර දිස්ත්රික්කයේ ඕපනායක ,වැලිගෙපොළ ,කොලොන්න ,ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

පස්සරට සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
කියවීමට මිනිත්තු 0