fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරි අල හා තවත් එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇත්ද යන්න ගැන කෘෂිකර්ම ඇමති වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2023 09:33

කිරි අල හා තවත් එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇත්ද යන්න ගැන කෘෂිකර්ම ඇමති වාර්තාවක් ඉල්ලයි

අප රටේ වැවීමට හැකියාව තිබිය දී කිරි අල ඇතුළු එළවළු හා හා අල බෝග විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද, මේ සඳහා ඩොලර් මිලියන 293ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් ප්‍රකාශ කර තිබුණා.

එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (23)  දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2023 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්