ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1%ක් දක්වා වැඩිවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා
එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර 2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙසයි .