ඇල්බේනියාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ එරය අයවැයට විරෝධය පළකරමින්
එහි රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා..
එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද දක්වා තිබෙනවා.