උමගේ සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ගේ වීඩියෝවක් නිකුත්වෙයි ( VIDEO)
Related Articles
ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන පළමු වරට කැමරාවක සටහන් වී තිබෙනවා.
ඒ දින නවයකට පසුවයි
උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි සඳහන් වන්නේ
නොවැම්බර් 12 වැනිදා ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණා.