මහවැලි කලාප 10ක ජනතාවට නිවෙස් වෙතම ගොස් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ඊයේ ආරම්භ කෙරුණු බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
මාසයක් තුළ ඉඩම් ඔප්පු 15,000ක් ලබාදීම සැළසුම බවයි අමාත්‍යවරයා පවසන්නේ. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/l1j7-XLZfJg”]