fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගීන් යළි ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2023 11:39

ඩෙංගු රෝගීන් යළි ඉහළට

මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑතුන්දහස ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

ඉන් සියයට විසිපහක් පාසල් දරුවන් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2023 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්