fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්මාට් බජට් 2024 විශේෂ සම්මන්ත්‍රණය

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:48

ස්මාට් බජට් 2024 විශේෂ සම්මන්ත්‍රණය

ස්මාට් බජට් 2024 විශේෂ සම්මන්ත්‍රණය මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 9ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි ඉදිරි උපාය මාර්ග සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය / විද්වත් වෘත්තිකයින් / ප්‍රා දේශීය මහජන නියෝජිතයින් / මාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් ඇතුළු පාර්හ්ව දැනුවත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ / ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක් වසිටියා.

 

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්