තමාට එල්ල කර ඇති ලිංගික හිරිහැර කිරීමේ චෝදනා ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්රසාද ප්රශ්නයක් මතුකරමින් ප්රකාශ කළා.