fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඟුරුවාතොට ප්‍රදේශයේ සැකකටයුතු මරණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 08:32

අඟුරුවාතොට ප්‍රදේශයේ සැකකටයුතු මරණයක්

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 08:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්