අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.