විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයිසීසීයට යැවූ බව කියන ලිපිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යැවූ ලිපියේ කරුණු මෙහිදී විකෘති වී ඇති බවයි.