fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස් කන්දක් කඩා වැටීමෙන් පන්විල, මඩොල්කැලේ මාර්ගයේ ගමනා ගමනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 14:43

පස් කන්දක් කඩා වැටීමෙන් පන්විල, මඩොල්කැලේ මාර්ගයේ ගමනා ගමනයට බාධා

පස් කන්දක් කඩා වැටීමෙන් පන්විල මඩොල්කැලේ මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වුණා.

සැඩපහරකට හසුවී පුද්ගලයෙකු ද ජීවිත්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හමුවේ මෙම නායයාම සිදුව තිබෙනවා.  අවදානම් ප්‍රදේශයේ සිටි පවුල් 3ක්ද ඉවත් කිරීමටයි පියවර ගැණුනේ.

මේ අතර වර්ධෂාව මධ්‍ය යේ අනාරක්ෂිත බෝක්කුවක් හරහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්වූ බව රංගල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි තිදරු පියෙක්. ජලයේ ගසාගෙන ගොස් තිබූ ඔහුගේ සිරුර ගල්මල ඔයේ තිබියදී සොයා ගැණුනා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්