දිස්ත්රික්ක අටකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
බදුල්ල , හම්බන්තොට , නුවර , කෑගල්ල, කුරුණෑගල, මාතලේ , මාතර සහ රත්නපුර යන දිස්ත්රික්කවලටයි නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7xkVvcBchhk”]