fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළුගහවෙල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 13:41

පළුගහවෙල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

කටාන පොලිස් වසමේ පළුගහවෙල ප්‍රදේශයේ දී ඊයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

පොල්වත්තකට අනවසරයෙන් ඇතුළුවී පොල් අහුලමින් සිටියදී මුරකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශවලදී හෙළිවුණේ.

තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අක්ෂි රෝහල වෙත මාරුකර යැවුවා.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්