වගා හානි වුණාට දුක්වෙන්න එපා – අද වන්දි ලැබෙයි
Related Articles
යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මන්ඩලය පියවර ගෙන තිබෙනවා.
එම වැඩපිලිවෙල යටතේ ගොවීන් 250කට වන්දි පිරිනැමීම අද පෙරවරු 09.00ට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අගුනකොලපැලැස්ස ඇමතිවරයාගේ නිවාස පරිශ්‍රයේදී සිදු කෙරේ.