ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට IMF දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 700ක් ප්‍රධානය කිරීමට ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා.
එරට මුල්‍ය අර්බුදතා මඟහරවා ගැනීම සඳහා IMF මුල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 03ක මුදලක් පසුගියදා ලබා දී තිබුණා.
IMF නියෝජිතයින් සහ පාකිස්තාන බලධරීන් අතර පැවැත් වු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙසේ දෙවන වාරිකය පිරිනැමීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.