fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළතුරු මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 17:32

පළතුරු මිලදී ගැනීමේදී  විමසිලිමත් වන්න

වෙළඳපොළ තුළ පවතින අඹ ඇතුළු පළතුරු රැසක් ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම තත්ත්වය වෙළඳපොළේ පවතින පළතුරු රැසකම දක්නට ලැබෙන බවයි ද වාර්තා වන්නේ.

පාරිභෝගිකන් පළතුරු මිලදී ගැනීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා  පවසන්නේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්