විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය අවහිර වෙයි
Related Articles
විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්නයේ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙයි
ජාතික ජන බලවේගය විසින් අද සවස නුගේගොඩ ‘ජනබල විරෝධය’ නමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
එයට සහභාගී වීමට පාගමනින් විරෝධතාකරුවන් පැමිණීමත් සමඟ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා.