ගොවි පවුල් 200ක් සඳහා පොල් පැල
Related Articles
මෙවර අයවැයේ යහපත් දෑ දැකීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අගුනකොල පැලැස්ස ජදුර ප්‍රදේශයේ ගොවීන්ට බද්ද පොල් පැළ බෙදා දීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පවුලකට පොල්පැළ පහ බැගින් ගොවි පවුල් 200ක් සඳහා පොල් පැළ බෙදා දීම සිදු කෙරුණා.