fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුර අසුර සංග්‍රාමය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 15:30

සුර අසුර සංග්‍රාමය

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික උත්සවයේ සුර අසුර සංග්‍රාමය අද දින හැටන් නගරයේදි පැවැත්වුණා.

පසු ගිය 14වන දින සිට එම හිංදු දේවාලයේ වීශේෂ පුද පුජා පැවැත්වීමෙන් පසුව 18වන දින මෙම සුර අසුර සංග්‍රාමය හැටන් නගරයේදී පැවැත්වීමට  පියවර ගත් බවයි එම හිංදු
දේවාලයේ ප්‍රධාන පුජක බාලා සුබ්‍රමණියම් කුරුක්කල් පුජක තුමන් ප්‍රකාශ කළේ.

හෙට  සවස කතරගම දෙවියන් උදෙසා සුභ විවාහ මංගල්‍ය පුජාව පැවැත්වීමෙන් පසුව මෙවර වාර්ශීක ස්කන්ධස්ටි උත්සවය නිමාවට පත්වන බවද බාලා සුබ්‍රමණියම් පුජකතුමන් වැඩි දුරටත් පැවසුවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්