වෛද්‍ය සැපයුම් කේෂ්ත්‍රයේ අක්‍රමිකතා ගැන සිදුකෙරෙන විමර්වශනවලට කිසිවෙකුගේ බලපෑමක් සිදුව නැහැ
Related Articles
පසුගිය කාලයේ වෛද්‍ය සැපයුම් කේෂ්ත්‍රයේ සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්වශනවලට කිසිවෙකුගේ හෝ බලපෑමක් සිදුව නැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ ඇතුලු තවත් කරුණු රැසක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී අදහස් ප්‍රකාශ කෙරුණා.