fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගන්න අගමැති ඉල්ලයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 12:33

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගන්න අගමැති ඉල්ලයි

හැමදේම විකෘතියට, විහිළුවට ලක් කිරීමට පාර්ලිමේන්තුව වේදිකාවක් කර නොගෙන, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගන්නා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළා.

සුවිශේෂී ඉතිහාසයක් ඇති, අන්තර්ජාතිකවද පර්යේෂණ කරන සිංහල භාෂාවේ ගෞරවයට හානි වන සේ  වෙනත් අර්ථ නිරූපන දෙමින් විහිළුවට ලක්කරමින් පාර්ලිමේන්තුවේදී කටයුතු නොකරන්නැයි ද ඔහු ඉල්ලීය.

කතානායකවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේදීයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්