මාලදිවයින ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටි ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා , එම සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
වුන් මාළදිවයින මාළේ නුවර සිට අද උදෑසන 09.37 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. – 278 දරන ගුවන් යානයෙනුයි ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබුණේ.