ඇමෙරිකාවේ නිව්හැම්ප්ෂයර් ප්රාන්තයේ රෝහලක වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිව්හැම්ප්ෂයර් හි මනෝචිකිත්සක රෝහලක ආලින්දයේ දී වෙඩි තැබීම සිදුවුණා.
ආයුධ සන්නද්ධව පැමිණි අයෙකු වෙඩි තැබීමෙනුයි ඔහු මිය ගොස් ඇත්තේ.
වෙඩික්කරු ආපසු වෙඩි තැබීමට පෙර ප්රහාරකයා ඝාතනය කළ බව පොලිසිය පවසනවා.
ප්රහාරය එල්ල කළ පුද්ගලයා හා ඝාතනයට ලක්වු පුද්ගලයා අතර සම්බන්ධයක් හෝ ඝාතනයේ අරමුණක් පිළිබඳ පොලිසිය හඳුනාගෙන නැහැ.