සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් මෙම මාසය තුලදීම

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 05:45

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් මෙම මාසය තුලදීම

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදීම නිකුත් කළ හැකි බව  විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිලිබද මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 05:45