මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්රගාමී දුම්රිය ප්රමාද වන බව දැනුම් දෙනවා.
ඒ දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුවීම හේතුවෙනුයි.
අනතුරත් සමඟ දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි වාර්තා වනවා.