අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලංගම පොලිස් වසමේදී බත්තරමුල්ල මංසන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 25ක් වන බඩෝවිට කහහින්න පින්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.