fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

hasiniek
By hasiniek නොවැම්බර් 16, 2023 17:02

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කර තිබෙනවා.

හමාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මගින් එම ප්‍රහාර එල්ලකර තිබුනා

 

 

 

 

hasiniek
By hasiniek නොවැම්බර් 16, 2023 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්