උතුරු චීනයේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 25ක් මරුට
Related Articles
උතුරු චීනයේ කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා .
Shanxi පළාතේ Luliang නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක එලෙස ගින්නක් හට ගෙන තිබුණා.
ගොඩනැගිල්ලේ සිටි 51 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .