fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් සරණාගතයින් 147 දෙනෙකු ඉන්දුනීසියාවට පැමිණෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 14:32

තවත් සරණාගතයින් 147 දෙනෙකු ඉන්දුනීසියාවට පැමිණෙයි

තවත් රෝහින්ජ්‍යා සරණාගතයින් 147දෙනෙකු ඉන්දුනීසියාවට පැමිණ තිබෙනවා.

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට රෝහින්ජ්‍යා සරණාගතයින් 147 දෙනෙකු ගොඩ බැස තිබෙනවා.

පිරිමි පුද්ගලයන් 46 ක්, කාන්තාවන් 57 ක් හා ළමයින් 44 දෙනෙකු ඇතුළු පිරිසක් මීට අයත්.

200 කට ආසන්න පිරිසක් මීට පෙර එම ප්‍රදේශයෙන්ම ගොඩබැසීමෙන් දිනකට පසුවයි මෙම පිරිසද පැමිණ ඇත්තේ.

බොහෝ මුස්ලිම් රෝහින්ජ්යාවරු සෑම වසරකම බෝට්ටුවලින් මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට ළඟා වීමට අවදානම් ගමනක නිරත වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්